editc

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ... අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාණ්ඩයේ ජාතික මට්ටමේ තෙවන ස්ථානය දිනාගත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල..

"විශිෂ්ඨ මහජන සේවයක් තුළින් තිරසාර සංවර්ධනයක්" යන දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනිමේ ගමන් මග තුළ අප ලද මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන ලද කාර්යාලයීය කාර්යමණ්ඩලය වෙත හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ලාභී සියළුදෙනා වෙත අපගේ ස්තුතිය පුද කර සිටිමු.

News & Events

Scroll To Top